චීන Port City යේ නිකේතන වරායට මුල්ගල තියයි

ඩොලර් මිලියන 120ක ආයෝජනයකින් කොළඹ වරාය නගරයේ ඉදිවන නිකේතන වරාය (Marina) ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ උත්සවය ඊයේ (12) පැවැත්වුණා. හෙක්ටයාර 3.1ක් පුරා විහිදෙන අති නවීන සුඛෝපභෝගී නිකේතන වරාය ව්‍යාපෘතිය LOLC හෝල්ඩින්ග්ස් සමූහයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම විසින් CHEC පෝර්ට් සිටි සමාගම සමඟ හවුල්කාරිත්වයෙන් සිදු කරනු ලබනවා. CHEC පෝර්ට් සිටි සමාගමේ ඩොලර් බිලියන 1.4ක ඍජු විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගරයේ ප්‍රධාන...

ස්වාධීනව වගකීම් ඉටු කරන රාජ්‍ය සේවකයින් ආරක්ෂා කරනවා –  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

රජයේ සේවකයන් ලෙස කිසිදු දේශපාලන අතපෙවීමකට යටත් නොවී ස්වාධීනව...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් දිවුරුම් දෙයි

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක...

චීන Port City යේ නිකේතන වරායට මුල්ගල තියයි

ඩොලර් මිලියන 120ක ආයෝජනයකින් කොළඹ වරාය නගරයේ ඉදිවන නිකේතන...

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර...

HMPV වෛරසය සාමාන්‍ය වෛරසයක් – චීන විදේශ අමාත්‍යාංශය

සාමාන්‍ය වෛරසයක් “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම...

2025 වසරේ දී ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව චීනය කියයි

වසර 2025 තුළ චීනයේ ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක...

ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලය ඉන්දියාවේ නව මණ්ඩපයක් විවෘත කිරීමට සැලසුම් කරයි

ඉන්දියා-ඕස්ට්‍රේලියා අධ්‍යාපනික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දැන් තවත් ඕස්ට්‍රේලියානු...

දියගම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම නුදුරේදීම

දියගම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම, නුදුරේදීම නැවත ආරම්භ කරන බව...

තමීම් ඉක්බාල් ජාත්‍යන්තර පිටියට නිල වශයෙන් සමුදෙයි

තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ බව බංග්ලාදේශ...

තුන්වන අවසන් එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාවට

නවසීලන්තය සමඟ පැවති තුන්වන හා අවසන් එක්දින තරඟයෙන් ලකුණු...

ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලය ඉන්දියාවේ නව මණ්ඩපයක් විවෘත කිරීමට සැලසුම් කරයි

ඉන්දියා-ඕස්ට්‍රේලියා අධ්‍යාපනික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දැන් තවත් ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක් වන බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලය ඉන්දියාවේ සිය මණ්ඩපය විවෘත කිරීමට සූදානම් වෙනවා. ග්‍රේටර් නොයිඩාහියි මෙම මණ්ඩපයක්...

සංචාරය සඳහා එංගලන්තයට යන ඕස්ට්‍රේලියානුවන්ට නව පරිපාලන බාධකයක්

නිවාඩුවක් හෝ රැකියා චාරිකාවක් සඳහා එක්සත් රාජධානියට යන ඕස්ට්‍රේලියානුවන්ට දැන් නව පරිපාලන බාධකයක් පැනීමට...

ඕස්ට්‍රේලියාවේ HMPV වෛරසයේ රෝග විනිශ්චය කිරීම් දෙසැම්බරයට වඩා අඩු වෙයි

නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය වාර්තාවලට අනුව, පසුගිය සති හතර තුළ HMPV හි රෝග විනිශ්චය...

ගුවන්තොටුපළේ දූෂණ අක්‍රමිකතා වළක්වන්න ජනපති අත තබයි

මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන්...

කොවිඩ්-19 නිසා ලොව පුරා ලක්ෂ 70ක් මියගිහින්

කොරෝනා, එහෙම නැතිනම් කොවිඩ් 19 රෝගයෙන් ලොව පුරා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවා...

බූරුවෝ – සුබ ගමන්

Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා. Perry නම් වූ එම බූරුවා මිය යන විට වයස අවුරුදු 30ක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. අමෙරිකාවේ California ප්‍රාන්තයේ මෙම සත්ත්වය ජීවත් වී තිබෙනවා. Shrek කතා මාලාවට ආදරය කරන...

මාතර රාහුලේ වර්ණයෙන් ආලෝකමත් වූ නෙළුම් කුළුණ

ඉතිහාසයේ පළමුවරට කොළඹ නෙළුම් කුලුණ පාසලක නිල වර්ණවලින් ඊයේ ආලෝකමත් වුණා. ඒ මාතර රාහුල විද්‍යාලයේ...

අයිශ්වර්යා සහ අභිෂේක් වෙන් වෙලා නැහැ?

ඉන්දියාවේ වගේම ලෝකය පුරාම කතා බහට ලක් වූ යුවලක් වූ අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා...

Ceyflix නවතම සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල ආරම්භ වෙයි

Ceyflix නවතම සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල අද(30) (ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 09.00ට) කොළඹ වෝටර්ස්...

ෆිල්ටර් තහනම් කරන්න ටික්ටෝක් සූදානමක

සමාජ මාධ්‍ය දැවැන්තයන් ගෝලීය වශයෙන් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමත් සමඟ TikTok යෙදුමේ Beauty...

හොඳට ම සූර් වූ හරීන් ක්ලබ් එකක කුණුහරුප වපුරවයි

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ සමාජ ශාලාවක බහින් බස්වීමක් ඇති කර ගෙන තිබෙනවා. එම සිදුවීම එම ස්ථානයේ සිටි විදේශිකයෙක් විසින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවයි සඳහන් වෙන්නේ. මෙහිදී දැඩි ලෙස කෝපයට පත් හිටපු අමාත්‍යාවරයා කිසියම් පුද්ගලයෙකුට අසභ්‍ය...

කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලිස් භාරයට

ලේඛකයකු, සාහිත්‍ය දේශකයකු වන කසුන් මහේන්ද්‍ර හීනටිගල අතුරුගිරිය පොලිසිය විසින් භාරයට ගෙන තිබෙනවා. ඒ ඊයේ...

අයිශ්වර්යා සහ අභිෂේක් වෙන් වෙලා නැහැ?

ඉන්දියාවේ වගේම ලෝකය පුරාම කතා බහට ලක් වූ යුවලක් වූ අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා...

සජිත් දිගටම බස් බෙදන්න – කහ පාට බස් එක දකින්න ආසයි

මේ කතාව ඇහෙන්නේ දේශපාලන වේදිකාව ඇතුළේ. හැබැයි වේදිකාව කිව්වට ඇත්තටම මේක අහන්න ලැබුණේ පාර්ලිමේන්තුවේ දී. මේ...

“බොරු නීති කෝට් එක ගලවනවා” – නාමල්ගේ නීති විභාග වංචාව ගැන අලුත් කතාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිඥ විභාගය සමත් වූ ආකාරය සහ ඊට මුහුණ දුන්...

HMPV වෛරසය සාමාන්‍ය වෛරසයක් – චීන විදේශ අමාත්‍යාංශය

සාමාන්‍ය වෛරසයක් “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා. මෑතකදී චීනයේ HMPV නම් වෛරසයට ගොදුරු වූ රෝගීන්...

2025 වසරේ දී ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව චීනය කියයි

වසර 2025 තුළ චීනයේ ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ...

ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලය ඉන්දියාවේ නව මණ්ඩපයක් විවෘත කිරීමට සැලසුම් කරයි

ඉන්දියා-ඕස්ට්‍රේලියා අධ්‍යාපනික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දැන් තවත් ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක් වන බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලය...

ඇමරිකාවේ ලැව් ගිනි පැතිරෙන නගරවලට ඇඳිරි නීතිය – ගින්න සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

ලැව් ගිනි හේතුවන් බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවලට රාත්‍රී කාලයේ ඇඳරි නීතිය පැනවීමට කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. සොර සතුරන්ගෙන් දේපළ ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්. එමෙන්ම එම ප්‍රාන්තයේ පැතිරෙන ලැව්ගින්න සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා...

සංචාරය සඳහා එංගලන්තයට යන ඕස්ට්‍රේලියානුවන්ට නව පරිපාලන බාධකයක්

නිවාඩුවක් හෝ රැකියා චාරිකාවක් සඳහා එක්සත් රාජධානියට යන ඕස්ට්‍රේලියානුවන්ට දැන් නව පරිපාලන බාධකයක් පැනීමට සිදුවෙනවා. ඒ ජනවාරි 8 වැනිදා සිට බලාත්මක වූ විද්‍යුත් සංචාරක අවසර...

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පැනවූ තහනම දීර්ඝ කෙරේ

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට...

භාණ්ඩ 63ක විශේෂ වෙළද භාණ්ඩ බද්ද තවදුරටත්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු තෝරාගත් භාණ්ඩ වර්ග 63ක් ආනයනය කිරීමේදී මෙතෙක් පවත්වාගෙන යමින් සිටින...

ගුවන්තොටුපළේ දූෂණ අක්‍රමිකතා වළක්වන්න ජනපති අත තබයි

මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ දූෂණ, වංචා සහ...

ටින් මාලු සඳහා උපරිම සිල්ලර මිලක්

ටින් කළ මාලු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය...

කොරියාවෙන් සීගිරියට රුපියල් බිලියන 2.4ක්

ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) විසින් රුපියල් බිලියන 2.4ක ආධාරයක් ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්ෂණය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනු...

Health

ඕස්ට්‍රේලියාවේ HMPV වෛරසයේ රෝග විනිශ්චය කිරීම් දෙසැම්බරයට වඩා අඩු වෙයි

නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය වාර්තාවලට අනුව, පසුගිය සති හතර තුළ HMPV හි රෝග විනිශ්චය...

පළමුවරට ඉන්දියාවෙන් HMPV වෛරස ආසාදිතයින් දෙදෙනෙක්

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයන් දෙදෙනෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙන බව විදෙස්...

කොවිඩ්-19 නිසා ලොව පුරා ලක්ෂ 70ක් මියගිහින්

කොරෝනා, එහෙම නැතිනම් කොවිඩ් 19 රෝගයෙන් ලොව පුරා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවා...

කෘත්‍රිම වනාන්තරකරණයෙන් චීනය ලොව ඉදිරියෙන්

කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අදාළ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුවේ(COP16) ස්ථාපිත ‘චීන...

මහාචාර්ය කමල් ගම්මන්පිලගෙන් ආහාරවල තත්ත්වය පරීක්ෂාව ගැන හෙළිදරව්වක්

ආහාරවල තත්ත්වය පරීක්ෂාවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කරනු ලැබූ පරීක්ෂාවන් කිසිවක් සිදුකිරීමට ශ්‍රී...