ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු ලෝක වෙළඳ පොළේ තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 12% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.
මාස තුනකට පසු වාර්තා වූ ඉහළම අගය එය බව සඳහන්.