ඉන්දීය සුපිරි නළු ධනුෂ් සහ ඓෂ්වර්‍යා යළිත් එකතු වෙලාද?

Published on

ඉන්දීය සුපිරි නළු ධනුෂ් සහ ඓෂ්වර්‍යා යළිත් එකතු වෙලාද? මේ දවස්වල ධනුෂ්ගේ රසිකයෝ වෙලා ඉන්න ඔයා අපි හැමෝට ම තියෙන ප්‍රශ්නයක්.

ඒ ධනුෂ් සහ ඔහුගේ හිටපු බිරිඳ ඓෂ්වර්‍යා රජිනිකාන්ත් ප්‍රසිද්ධියේම පෙනීසිටි ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්වීම හේතුවෙන්.

එම ඡායාරූප ධනුෂ් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේත් හුවමාරු කර තිබුණා.

ඔවුන්ගේ වැඩිමල් පුතුගේ පාසල් උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූ අතරතුරයි ඔවුන් මෙලෙස ඡායාරූප මාධ්‍යට එක කොට තිබුණේ.

Latest articles

අදත් තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී....

ඊශ්‍රායල ප්‍රහාරයකින්, ඉරානයේ ෂහ්රාන් තෙල් ගබඩාව ගිනි ගනී

ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් පසුව ඉරානයේ ටෙහෙරානයේ වයඹ දෙසින් පිහිටි ෂහ්රාන්...

ඉරාන – ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය

ඉරාන - ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය ශ්‍රී ලංකා වේලාවෙන් ජුනි 15වන දින අළුයම 2.43ට තුර්කියේ...

බාලි දූපතේදී ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුට වෙඩි තබයි – එක් අයෙකුට දිවි අහිමි වෙයි

බාලි හි සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල...

More like this