ඉරාන – ඊශ්‍රායල් ගැටුම් නිසා එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ට යම් හදිසි තත්ත්වයක දී තොරතුරු දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
Emergency Contact Information
📍 Embassy of Sri Lanka – Israel
▪️ +94 71 844 7305 – Deputy Head of Mission
▪️ +94 71 683 3513 – Advisor (Labour Welfare)
▪️ +94 71 974 2095 – Second Secretary (Labour Welfare)
(WhatsApp – Emergencies only)
📍 Embassy of Sri Lanka – Tehran
▪️ Mr. K.G.U. Lakmal, Chargé d’Affaires a.i.
▪️ +98 939 205 5161
(WhatsApp – Emergencies only)
විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ හදිසි තත්ත්වයක දී පමණක් ඉහත අංක වෙත ඇමතුම් ලබා දෙන ලෙසයි.