ලෝක බැංකුවේ සභාපති Ajay Banga සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.
ඉදිරි වසර තුනක කාලයක් සඳහා ආයෝජන, ඩිජිටල්කරණය, සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය සහ කලාපීය සංවර්ධනය යන අංශවල වර්ධනය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කර ඇති බව සඳහන්.