වර්ජනය අවසන්, අද 08am සිට රසායනාගාර සේවා වැඩ

Published on

වැඩවර්ජනය අවසන් කිරීමත් සමග වෛද්‍ය රසායනාගාර සේවා අද(08) උදෑසන සිට යළි යතා පරිදි සිදු කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා.

ඒ අනුව අද පෙරවරු 08 සිට අදාළ සේවා සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇති.

සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීම ඇතුළු සේවාවට අදාළ ව පවතින ගැටළු කිහිපයක් මුල් කරගෙනයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් මෙලෙස වර්ජනයක නිරත වුණේ.

Latest articles

යේමනයේ හවුති කැරළිකරුවන් ඊශ්‍රායලයෙන් ගේම ඉල්ලයි

ඊශ්‍රායලය ‘ව්‍යාජ ජයග්‍රහණයක්’ නිර්මාණය කිරීමට උත්සාහ කරන බව හවුති නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා. යේමන කණ්ඩායමේ...

අදත් තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී....

ඊශ්‍රායල ප්‍රහාරයකින්, ඉරානයේ ෂහ්රාන් තෙල් ගබඩාව ගිනි ගනී

ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් පසුව ඉරානයේ ටෙහෙරානයේ වයඹ දෙසින් පිහිටි ෂහ්රාන්...

ඉරාන – ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය

ඉරාන - ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය ශ්‍රී ලංකා වේලාවෙන් ජුනි 15වන දින අළුයම 2.43ට තුර්කියේ...

More like this