ටෙක්සාස් හි හදිසි ගංවතුරක් – 11 දෙනෙකුට දිවි අහිමි වෙයි

Published on

ටෙක්සාස් හි සැන් ඇන්ටෝනියෝ හි ඇති වූ හදිසි ගංවතුරෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එම ප්‍රදේශයේ ගිනි නිවන දෙපාර්තමේන්තුව පැවසුවේ ගංවතුරෙන් අතුරුදහන් වූ හතර දෙනෙකු සොයමින් සිටින බවයි.

එමෙන්ම මෙම ගංවතුරත් සමඟ ඇති වූ දරුණු කුණාටු හේතුවෙන් මෝටර් රථ මාර්ගවලින් ඉවතට පැන, රියදුරන් සමඟම ගංගාවකට තල්ලු වී ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ප්‍රාන්තය පුරා ගිනි නිවන දෙපාර්තමේන්තුව යොදවා ඇති අතර ගලවා ගැනීමේ බලකායකින් අමතර සහාය ඉල්ලා ඇති බව ද සඳහන්.

ඇති වූ හදිසි ගංවතුරෙන් දිවි අහිමි වූ අයගේ පවුල් සහ ඔවුන්ගේ ආදරණීයයන් සොයමින් සිටින පවුල්වල අයට ශෝකය ප්‍රකාශ කරමින් සැන් ඇන්ටෝනියෝ නගරාධිපති රොන් නිරෙන්බර්ග් සිය X ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා.

Latest articles

අදත් තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී....

ඊශ්‍රායල ප්‍රහාරයකින්, ඉරානයේ ෂහ්රාන් තෙල් ගබඩාව ගිනි ගනී

ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් පසුව ඉරානයේ ටෙහෙරානයේ වයඹ දෙසින් පිහිටි ෂහ්රාන්...

ඉරාන – ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය

ඉරාන - ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය ශ්‍රී ලංකා වේලාවෙන් ජුනි 15වන දින අළුයම 2.43ට තුර්කියේ...

බාලි දූපතේදී ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුට වෙඩි තබයි – එක් අයෙකුට දිවි අහිමි වෙයි

බාලි හි සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල...

More like this