පාර්ලිමේන්තුවේ වියදම් ගැන කඩිනම් විගණන වාර්තාවක් ලබා දෙන්න – කතානායක විගණකාධිපතිට දැනුම් දෙයි

Published on

පාර්ලිමේන්තුවේ වියදම් ගැන කඩිනම් විගණන වාර්තාවක් ලබාදෙන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් මේ වන විටත් විගණකාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

පසුගිය වසර 10 තුළ ආණ්ඩු දෙකක් විසින් පාර්ලිමේන්තුවේ සිදුකර ඇති වියදම් සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොමැති වීම හේතුවෙනුයි රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

කථානායක කාර්යාලය පැවසුවේ පසුගිය 8 වනදා සහ 9 වනදා පාර්ලිමේන්තුවේ හිඟ වියදම් සම්බන්ධයෙන් ගැටලු මතුවීම හේතුවෙන් කථානායකවරයා එම වියදම් පිළිබඳව සෑහීමකට පත් නොවීමත්, එම කාලය තුළදී පාර්ලිමේන්තුවේ විගණන කටයුතු පෞද්ගලික ආයතන කිහිපයක් විසින් සිදුකිරීම, මෙයට හේතු වී ඇති බවයි.

ඒ අනුව දැනටමත් පාර්ලිමේන්තුවේ අනවශ්‍ය වියදම් සියල්ලම කපා හැරීමට පියවර ගනිමින් සිටින බවයි එම කාර්යාලය සඳහන් කළේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this