HomeEntertainment

Entertainment

ලාංකික අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් අප්‍රේල් 11 වනදා සිට Netflix හි විකාශයට

ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරයෙකු වන ඉලංගෝ රාම්ගේ පෙරුසු චිත්‍රපටිය Nextflixහි තිරගත වීමට නියමිතව තිබෙනවා. ඒ අප්‍රේල් 11 වැනිදා සිටයි. ඒ අනුව මෙම චිත්‍රපටය Netflix හි විකාශය වන ශ්‍රී ලාංකික චිත්‍රපට නිෂ්පාදකයෙකු විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙවන චිත්‍රපටය බවට පත්වනවා. පේරුසු යනු ඉලන්ගෝගේ 2023 සිංහල භාෂා චිත්‍රපටයක් වන Tentigo...

The Fareed Uduman Art Forum හි Sky ගැලරිය මගින් කලා නිර්මාණ එකතුවක ප්‍රදර්ශනයක්

The Fareed Uduman Art Forum හි Sky ගැලරිය මගින් ශ්‍රී ලංකාවේ සුවිශේෂී කලාකරුවන් දස දෙනෙකුගේ මුල් කලා නිර්මාණ එකතුවකින් සමන්විත ආකර්ශනීය සමූහ ප්‍රදර්ශනයක් වන Rúpa ඉදිරිපත් කිරීමට සුදානම්ව සිටිනවා. මෙම ප්‍රදර්ශනය මාර්තු 26 වනදා හවස 6.00ට කොළඹ 5 Sky Gallery අවකාශයේදී විවෘත වන අතර, මාර්තු...

Keep exploring

97 වන ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් නුවර දී – හොඳම නළුවා Adrien Brody

97 වන ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී මේ වන විට ආරම්භ...

“Ne Zha 2” ලොව වැඩිම ආදායමක් ඉපැයූ සජීවීකරණ චිත්‍රපටය ලෙස ඓතිහාසික වාර්තාවක් තබයි

ලොව පුරා මේවන විට ඉහළ ජනප්‍රියත්වක් ලබා සිටින චීනයේ "Ne Zha 2" නම් සජීවීකරණ...

ඇල්ල ඔඩිසී – මහනුවර මංගල ගමන අරඹයි

චාරකයන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදුන් නව විශේෂ දුම්රිය අද (01) උදෑසන 09.45 ට...

ඊගල්ස් නැරඹුම් ස්ථානය අද දින සිට විවෘතයි – හග්ගල මල් වත්තත් බලන්න පුළුවන්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදි කරන ලද ඊගල්ස් නැරඹුම් ස්ථානය (Eagle’s View Point)...

බූරුවෝ – සුබ ගමන්

Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා...

මාතර රාහුලේ වර්ණයෙන් ආලෝකමත් වූ නෙළුම් කුළුණ

ඉතිහාසයේ පළමුවරට කොළඹ නෙළුම් කුලුණ පාසලක නිල වර්ණවලින් ඊයේ ආලෝකමත් වුණා. ඒ මාතර රාහුල විද්‍යාලයේ...

අයිශ්වර්යා සහ අභිෂේක් වෙන් වෙලා නැහැ?

ඉන්දියාවේ වගේම ලෝකය පුරාම කතා බහට ලක් වූ යුවලක් වූ අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා...

Ceyflix නවතම සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල ආරම්භ වෙයි

Ceyflix නවතම සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල අද(30) (ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 09.00ට) කොළඹ වෝටර්ස්...

ෆිල්ටර් තහනම් කරන්න ටික්ටෝක් සූදානමක

සමාජ මාධ්‍ය දැවැන්තයන් ගෝලීය වශයෙන් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමත් සමඟ TikTok යෙදුමේ Beauty...

Latest articles

ලංවිම සභාපති ඉවත්වීම ගැන යන කතා බොරු – බලශක්ති අමාත්‍යාංශය

විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය තුළ සංසරණය වන...

බස් අනතුරින් සුන්බුන් අතර සිර වී සිටිය දී තම බිළිදා රැකගත් මවගේත් දිවි අහිමි වෙයි

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් අනතුර සිදු වූ අවස්ථාවේ මව් සෙනෙහසේ ප්‍රබලත්වය ලොවට කියාපාමින් සුන්බුන්...

වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

2025 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ ක්‍රියාත්මකවන රථවාහන සැලැස්ම නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා...

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ” Clean Sri Lanka ” යටතේ කසළ කළමනාකරණ වැඩසටහනක්

නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (10) දින ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව...