Facebook
Instagram
TikTok
Twitter
Home
Australia
Sri Lanka
World
Entertainment
Gossip
Health
Sport
Business
Search
Search
Home
Australia
Sri Lanka
World
Entertainment
Gossip
Health
Sport
Business
Home
World
World
Australia
Business
Entertainment
Gossip
Health
Sport
Sri Lanka
World
ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්
ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස් ක්‍රීඩාව සූදුවක් වේයැයි ඇති වූ බිය නිසා බව සඳහන්. නිලධාරීන් පවසා ඇත්තේ ඉස්ලාමීය නීතිය සමඟ එහි අනුකූලතාවය තීරණය කළ හැකි වන තෙක් ක්‍රීඩාව දින නියමයක් නොමැතිව තහනම් කර ඇති බවයි. 2021 අගෝස්තු...
May 12, 2025
World
අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි
අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් නිවේදනය කර ඇත්තේ දින 90 ක කාලයක් සඳහා වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා අමෙරිකාව සහ චීනය ගිවිසුමකට එළඹුන බවයි. දෙපාර්ශ්වයම ඔවුන්ගේ තීරුබදු 115% කින් අඩු කිරීමට...
May 12, 2025
Keep exploring
World
චීනය, රට තුළ 5G ජාල ව්‍යාප්ත කිරීමේ පස් අවුරුදු සැලැස්මේ ඉලක්කය සම්පූර්ණ කරයි.
චීනයේ 5G ජාල ව්‍යාප්ත කිරීමේ සහ සංවර්ධන ඉලක්ක නියමිත කාලයට පෙර සම්පූර්ණ කර ඇති...
December 13, 2024
World
ඉන්දීය සුපිරි නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට
සුපිරි ඉන්දීය නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ හයිද්‍රාබාද්හිදීයි. පසුගිය...
December 13, 2024
World
ඇෆ්ගනිස්තානයේ මූල්‍ය පද්ධතිය යළි ගොඩනැගීමටත්, එරට ත්‍රස්තවාදය තුරන් කිරීමටත් සහාය දෙන ලෙස චීනය ඉල්ලයි
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය අධික්ෂණය කරමින් ඊයේ(12) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ කාන්තා...
December 13, 2024
World
ටයිම් සඟරාව වසරේ පුද්ගලයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කරයි
ටයිම් සඟරාව වසරේ පුද්ගලයා ලෙස දෙවන වරටත් ඉකුත් නොවැම්බරයේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක්...
December 13, 2024
World
ගාසාහි 35 දෙනෙකුට දිවි අහිමි කරමින් ඊශ්‍රායල ප්‍රහාර එල්ල කරයි
ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් 35 දෙනෙකු මියගොස් තිබෙන බව ජාත්‍යන්තර...
December 12, 2024
World
ලොව මිල අධිකම නත්තල් ගස ජර්මනියෙන්
ලොව මිල අධිකම නත්තල් ගස ජර්මනිය නිර්මාණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම...
December 12, 2024
World
ChatGPT එකත් ලෝකෙම ඩවුන් වෙයි
ජනප්‍රිය AI චැට්බෝට් වන ChatGPT, ගෝලීය ඇණහිටීමකට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් පරිශීලකයින්ට...
December 12, 2024
World
ලොව පුරා බිඳ වැටුණු සමාජ මාධ්‍ය සේවා යළි යථා තත්ත්වයට
මෙටා සමාගමේ සියලු සමාජ මාධ්‍ය සේවා ඊයේ (11) ලොවපුරා බිඳ වැටීමකට ලක් වුණා. රටවල් කිහිපයක...
December 12, 2024
World
දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක ඇමති සියදිවි නසා ගැනීමට තැත් කරයි
දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය Kim Yong-hyun සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බව...
December 11, 2024
World
ඊශ්‍රායලයෙන් සිරියාවට ඉලක්කගත ප්‍රහාරයක් – වාරායටත් විශාල හානි සිදු වෙයි
ඊශ්‍රායලය විසින් සිරියාවේ අල්-බයිඩා සහ ලටාකියා හි වරායන්ට ගුවන් ප්‍රහාර එල්ල කළ බව තහවුරු...
December 11, 2024
World
පිලිපීනයේ ගිනි කන්දක් විදාරණය වීමෙන් පුද්ගලයන් 87,000 ක් අවතැන්
පිලිපීනයේ මධ්‍යම නෙග්‍රෝස් දූපතේ කන්ලෝන් ගිනි කන්ද විදාරණය වීම හේතුවෙන් පිලිපීනයේ පුද්ගලයන් රැසක් ආරක්ෂිත...
December 11, 2024
World
සිරියාවට නව නායකයෙක්
කැරලිකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුව, සිරියාවේ නව නායකයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර...
December 10, 2024
1
...
29
30
31
...
33
Page 30 of 33
Latest articles
Sri Lanka
කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක
මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...
May 12, 2025
Sri Lanka
ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි
කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...
May 12, 2025
World
ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්
ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...
May 12, 2025
World
අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි
අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...
May 12, 2025