සිරියාවට නව නායකයෙක්

Published on

කැරලිකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුව, සිරියාවේ නව නායකයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා.

ඒ අනුව ඔහු පත්කර ඇත්තේ එරට අන්තර්වාර අගමැති ධුරයටයි.

මොහොමඩ් අල්-බෂීර් මීට පෙර ද කැරලිකරුවන්ගේ නායකයා ලෙසට පත්ව සිට තිබෙනවා.

ඔහුගේ පත්වීම ලබන වසරේ මාර්තු 01 වනදා තෙක් ක්‍රියාත්මකයි.

Latest articles

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

More like this