ChatGPT එකත් ලෝකෙම ඩවුන් වෙයි

Published on

ජනප්‍රිය AI චැට්බෝට් වන ChatGPT, ගෝලීය ඇණහිටීමකට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් පරිශීලකයින්ට ChatGPT සහ සමාගම විසින් මෑතකදී දියත් කරන ලද Sora සේවාවන් වෙත ප්‍රවේශ විය නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි කියන්නේ.

වෙබ් අඩවි තත්ත්‍ව ලුහුබැඳීමේ මෙවලමට (Downdetector.com ට) අනුව, 74% පරිශීලකයින්ට ChatGPT වෙත ප්‍රවේශ වීමට නොහැකි වන අතර 16% සහ 10% පරිශීලකයින් පිළිවෙලින් වෙබ් අඩවිය සහ යෙදුම සමඟ ගැටළුවලට මුහුණ දී සිටියි.

පරිශීලකයින් ChatGPT වෙත ප්‍රවේශ වීමට උත්සාහ කළ විට, සේවාව තාවකාලිකව ලබා ගත නොහැකි බවට පණිවිඩයක් ඔවුන්ට දිස්වන බවයි කියන්නේ.

ChatGPT නිර්මාපක OpenAI විසින් මෙම ගැටලුව පිළිගෙන ඇති අතර එම ගැටලුව හඳුනාගෙන ඇති බවයි කියන්නේ.

එය නිවැරදි කිරීමට කටයුතු කරමින් සිටින බවත්, පරිශීලකයන්ගෙන් ඊට සමාව අයදින බවයි එම සමාගම වැඩි දුරටත් පවස ඇත්තේ.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this