ChatGPT එකත් ලෝකෙම ඩවුන් වෙයි

Published on

ජනප්‍රිය AI චැට්බෝට් වන ChatGPT, ගෝලීය ඇණහිටීමකට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් පරිශීලකයින්ට ChatGPT සහ සමාගම විසින් මෑතකදී දියත් කරන ලද Sora සේවාවන් වෙත ප්‍රවේශ විය නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි කියන්නේ.

වෙබ් අඩවි තත්ත්‍ව ලුහුබැඳීමේ මෙවලමට (Downdetector.com ට) අනුව, 74% පරිශීලකයින්ට ChatGPT වෙත ප්‍රවේශ වීමට නොහැකි වන අතර 16% සහ 10% පරිශීලකයින් පිළිවෙලින් වෙබ් අඩවිය සහ යෙදුම සමඟ ගැටළුවලට මුහුණ දී සිටියි.

පරිශීලකයින් ChatGPT වෙත ප්‍රවේශ වීමට උත්සාහ කළ විට, සේවාව තාවකාලිකව ලබා ගත නොහැකි බවට පණිවිඩයක් ඔවුන්ට දිස්වන බවයි කියන්නේ.

ChatGPT නිර්මාපක OpenAI විසින් මෙම ගැටලුව පිළිගෙන ඇති අතර එම ගැටලුව හඳුනාගෙන ඇති බවයි කියන්නේ.

එය නිවැරදි කිරීමට කටයුතු කරමින් සිටින බවත්, පරිශීලකයන්ගෙන් ඊට සමාව අයදින බවයි එම සමාගම වැඩි දුරටත් පවස ඇත්තේ.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this