ඉන්දීය සුපිරි නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට

Published on

සුපිරි ඉන්දීය නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ හයිද්‍රාබාද්හිදීයි.

පසුගිය 4වෙනි දා ‘Pushpa 2’ තිරගත වීම අතරතුර චිත්‍රපට ශාලාවක වූ තෙරපීමක් සම්බන්ධයෙන් වාර්තා වුණා.

එම තෙරපීමෙන් කාන්තාවක් මිය ගොස් ඇගේ 8 හැවිරිදි පුත්‍රයා බරපතල තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එම මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ප්‍රශ්න කිරීම සඳහා අල්ලු අර්ජුන්ව පොලිසිය වෙත රැගෙන ගොස් ඇති බවයි.

චිත්‍රපටයේ විශේෂ දැක්ම සඳහා අල්ලු අර්ජුන් පැමිණ ඇති බවත්, ඔහු දැකබලා ගැනීමට එහි පැමිණි පිරිස රැස්වූ බවට වන චෝදනාවයි මොහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනාව වන්නේ.

35 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව සඳහන්.

එහිදී ඇගේ පුත්‍රයා හුස්ම හිරවීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

Latest articles

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

More like this