ගාසාහි 35 දෙනෙකුට දිවි අහිමි කරමින් ඊශ්‍රායල ප්‍රහාර එල්ල කරයි

Published on

ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් 35 දෙනෙකු මියගොස් තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අද (12)දින එල්ල කළ ගුවන් ප්‍රහාරවලිනුයි.

මෙහිදී විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ ගාසා තීරයේ – නුසෙරාට්හි නිවසකට ද එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනෙකුද, රෆා නගරයේ බටහිර ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින්, තවත් 13 දෙනෙකු මිය ගොස් ඇති බවයි .

එසේම අල්-ජලා ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් තිබෙන බවයි පවසන්නේ.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this