ගාසාහි 35 දෙනෙකුට දිවි අහිමි කරමින් ඊශ්‍රායල ප්‍රහාර එල්ල කරයි

Published on

ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් 35 දෙනෙකු මියගොස් තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අද (12)දින එල්ල කළ ගුවන් ප්‍රහාරවලිනුයි.

මෙහිදී විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ ගාසා තීරයේ – නුසෙරාට්හි නිවසකට ද එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනෙකුද, රෆා නගරයේ බටහිර ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින්, තවත් 13 දෙනෙකු මිය ගොස් ඇති බවයි .

එසේම අල්-ජලා ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් තිබෙන බවයි පවසන්නේ.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this