ලොව මිල අධිකම නත්තල් ගස ජර්මනියෙන්

Published on

ලොව මිල අධිකම නත්තල් ගස ජර්මනිය නිර්මාණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම නත්තල් ගසෙහි වටිනාකම ජර්මන් පවුම් මිලියන 04ක් පමණ වන බවයි ඔවුන් කියන්නේ.

එහි උස අඩි 10ක්.

බුලියන් කාසි අලෙවිකරුවකුවන Pro Aurum විසින් මෙය නිර්මාණය කර ඇති බවයි කියන්නේ.

ඝණ රන් කාසි 2,024ක් ඊට යොදා ගෙන තිබෙනවා.

මෙම නිර්මාණය කිලෝ ග්‍රෑම් 60කට වඩා බරකින් යුතු අතර එහි ඉහළම කොටසේ ඇති කාසිය කැරන් 24ක රත්‍රං කාසියක් බවයි වාර්තා සඳහන් කරන්නේ.

මෙම නිර්මාණය විකිණීමට තමන්ගේ කිසිඳු අදහසක් නොමැති බවයි Pro Aurum මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this