Facebook
Instagram
TikTok
Twitter
Home
Australia
Sri Lanka
World
Entertainment
Gossip
Health
Sport
Business
Search
Search
Home
Australia
Sri Lanka
World
Entertainment
Gossip
Health
Sport
Business
Home
World
World
Australia
Business
Entertainment
Gossip
Health
Sport
Sri Lanka
Sport
නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව බැංගලෝර්, ජායිපූර්, දිල්ලි, ලක්නව්, මුම්බායි සහ අහමදාබාද් යන ස්ථාන හයකදී පමණක් එම තරගාවලියේ ඉතිරි තරග පැවැත්වෙනු ඇති. සංශෝධිත කාලසටහනට අනුව පළමු සුදුසුකම් ලැබීමේ තරගය මේ මස...
May 13, 2025
World
ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්
ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස් ක්‍රීඩාව සූදුවක් වේයැයි ඇති වූ බිය නිසා බව සඳහන්. නිලධාරීන් පවසා ඇත්තේ ඉස්ලාමීය නීතිය සමඟ එහි අනුකූලතාවය තීරණය කළ හැකි වන තෙක් ක්‍රීඩාව දින නියමයක් නොමැතිව තහනම් කර ඇති බවයි. 2021 අගෝස්තු...
May 12, 2025
Keep exploring
Business
චීනයේ ජාතික ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමක පවතින බව එරට ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි
චීනයේ ජාතික ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමක පවතින බව චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. චීන...
December 17, 2024
World
රුසියානු ඉන්ධන නැවක් කළු මුහුදේ දී කුණාටුවකට හසු වෙයි
කළු මුහුදේ කර්ච් සමුද්‍ර සන්ධියේදී රුසියානු ඉන්ධන නෞකාවක් කුණාටු සහිත තත්ත්වයකට හසු වී අනතුරට...
December 16, 2024
World
ප්‍රංශයට අයත් ‘මයෝට්’ දූපතේ ඇති වූ සුළි කුණාටුවෙන් මියගිය ගණන අවිනිශ්චිතයි
ප්‍රංශයට අයත් 'මයෝට්' දූපතේ ඇතිවූ චිඩෝ සුළි කුණාටුවෙන් පුද්ගලයින් සිය ගණනක් මියගොස් ඇති බව...
December 16, 2024
World
ඉන්දීය සම්මානලාභී තබ්ලා වාදක සකීර් හුසේන් දිවි මඬලට සමු දෙයි
ඉන්දීය සම්මානනීය තබ්ලා වාදක සකීර් හුසේන් අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මියයන...
December 16, 2024
World
ඇමරිකානු මාධ්‍ය ජාලයකින් ට්‍රම්ප්ට මිලියන 15ක්
ඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් “ස්ත්‍රී දුෂණයකට වගකිව යුතු බවට“ අමෙරිකානු ඒ බී සී මාධ්‍ය...
December 15, 2024
World
පසුගිය දශකය තුළ ඉන්දියාවේ මිලියන 16 ක මරණවලට හේතුව වායු දූෂණය බව හෙළි වේ
පසුගිය දශකය තුළ ඉන්දියාවේ මිලියන 16 ක මරණවලට හේතුව වායු දූෂණය බව ඉන්දියානු මාධ්‍ය...
December 15, 2024
World
ලොව ප්‍රකට Mango හි ප්‍රකෝටිපතියා Isak Andic හදිසි අනතුරකින් මරුට
මහා වීදි විලාසිතා ජාලයක් වන Mango හි ප්‍රකෝටිපතියා වන Isak Andic හදිසි අනතුරකින් මියගොස්...
December 15, 2024
World
කැලිෆෝනියාවේ – සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක්
කැලිෆෝනියාවේ - සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය...
December 15, 2024
World
දකුණු කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පැරදෙයි
දකුණු කොරියානු විපක්ෂය විසින් එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෙවන වරට ගෙන ආ...
December 14, 2024
World
තායිලන්තයේ උත්සවයක සිදු වූ බෝම්බ පිපිරීමකින් 3දෙනෙකු මරුට
තායිලන්තයේ පැවති උත්සව අවස්ථාවකදී, ඊට සහභාගි වෙමින් සිටි පිරිස දෙසට එල්ල කළ පුපුරණ ද්‍රව්‍යයක්...
December 14, 2024
World
දකුණු කොරියාවේ ජනපතිට එරෙහි දෙවන දෝෂාභියෝගය අදයි
දකුණු කොරියාවේ ජනපතිට (Yoon Suk Yeol) එරෙහි දෙවන දෝෂාභියෝගය අද (14) දින පැවැත්වෙන බව...
December 14, 2024
World
ලොව ලාබාලතම චෙස් ශූරයා ඉන්දියාවේ ගුකේෂ්
ඉන්දීයාවේ 18 හැවිරිදි ගුකේෂ් දොමරජු (Gukesh Dommaraju) ලොව ළාබාලතම චෙස් ශූරයා බවට පත්ව ඇති...
December 13, 2024
1
...
28
29
30
...
33
Page 29 of 33
Latest articles
Sri Lanka
රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට
නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...
May 13, 2025
Sport
නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...
May 13, 2025
Sri Lanka
කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක
මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...
May 12, 2025
Sri Lanka
ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි
කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...
May 12, 2025