ඉන්දීය සම්මානලාභී තබ්ලා වාදක සකීර් හුසේන් දිවි මඬලට සමු දෙයි

Published on

ඉන්දීය සම්මානනීය තබ්ලා වාදක සකීර් හුසේන් අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඔහුට වයස අවුරුදු 73ක්.

ඔහු උපත ලබා ඇත්තේ 1951 මාර්තු 9 වන දිනයි.

ජනප්‍රිය තබ්ලා විශාරද උස්තාද් අල්ලා රාඛා සකීර්ගේ පියා වේ.

සකීර්ගේ පවුලේ අය සඳහන් කර ඇත්තේ ඔහු අසනීප තත්ත්වයෙන් පසු වූ බවත් සැන් ෆ්‍රැන්සිස්කෝහි රෝහලකදී මිය ගිය බවයි.

ඔහුගේ සංගීත වෘත්තීය ජීවිතය තුළ මේ වසර මුලදී 66 වන ග්‍රැමී සම්මාන උළෙලේදී සම්මාන තුනක් ද ඇතුළුව ඔහු ග්‍රැමී සම්මාන හතරක් ලබා තිබෙන බව සඳහන්.

එමෙන්ම ඔහු 1988 දී පද්ම ශ්‍රී, 2002 දී පද්ම භූෂණ සහ 2023 දී පද්ම විභූෂණ සම්මානවලින්ද පිදුම් ලැබුවා.

Latest articles

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. සූසෑන් ලෙයිහ් නැමැති ඇය මෙසේ...

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – පොලිසිය

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. වෙසක් සිරි නැරඹිමට...

More like this