රුසියානු ඉන්ධන නැවක් කළු මුහුදේ දී කුණාටුවකට හසු වෙයි

Published on

කළු මුහුදේ කර්ච් සමුද්‍ර සන්ධියේදී රුසියානු ඉන්ධන නෞකාවක් කුණාටු සහිත තත්ත්වයකට හසු වී අනතුරට ලක්වීමෙන් කාන්දුවක් සිදුව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

එම යාත්‍රාවේ ටොන් 4,000කට වැඩි mazut ලෙස හැඳින්වෙන අඩු ශ්‍රේණියේ බැර ඉන්ධන තෙල් අඩංගු ටැංකි දෙකක් තිබු බවයි වාර්තා වන්නේ.

ඉන් එක් ඉන්ධන ටැංකියක් මුලුමනින්ම කැඩී ගොස් තිබෙන අතර, අදාළ ටැංකි දෙක ඉන් අනතුරුව මුහුදේ ගසාගෙන ගොස් තිබෙනවා.

ඉන්ධන යාත්‍රා දෙකෙහි සිටි පිරිස බේරා ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, එක් ටැංකියක කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු මේ වනවිටත් බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

දෙවන ටැංකියේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 14 දෙනා බේරා ගැනීමට මේ වන විටත් මෙහෙයුම් සිදු කෙරෙමින් පවතිනවා.

Latest articles

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

More like this