රුසියානු ඉන්ධන නැවක් කළු මුහුදේ දී කුණාටුවකට හසු වෙයි

Published on

කළු මුහුදේ කර්ච් සමුද්‍ර සන්ධියේදී රුසියානු ඉන්ධන නෞකාවක් කුණාටු සහිත තත්ත්වයකට හසු වී අනතුරට ලක්වීමෙන් කාන්දුවක් සිදුව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

එම යාත්‍රාවේ ටොන් 4,000කට වැඩි mazut ලෙස හැඳින්වෙන අඩු ශ්‍රේණියේ බැර ඉන්ධන තෙල් අඩංගු ටැංකි දෙකක් තිබු බවයි වාර්තා වන්නේ.

ඉන් එක් ඉන්ධන ටැංකියක් මුලුමනින්ම කැඩී ගොස් තිබෙන අතර, අදාළ ටැංකි දෙක ඉන් අනතුරුව මුහුදේ ගසාගෙන ගොස් තිබෙනවා.

ඉන්ධන යාත්‍රා දෙකෙහි සිටි පිරිස බේරා ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, එක් ටැංකියක කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු මේ වනවිටත් බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

දෙවන ටැංකියේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 14 දෙනා බේරා ගැනීමට මේ වන විටත් මෙහෙයුම් සිදු කෙරෙමින් පවතිනවා.

Latest articles

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. සූසෑන් ලෙයිහ් නැමැති ඇය මෙසේ...

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – පොලිසිය

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. වෙසක් සිරි නැරඹිමට...

More like this