Facebook
Instagram
TikTok
Twitter
Home
Australia
Sri Lanka
World
Entertainment
Gossip
Health
Sport
Business
Search
Search
Home
Australia
Sri Lanka
World
Entertainment
Gossip
Health
Sport
Business
Home
World
World
Australia
Business
Entertainment
Gossip
Health
Sport
Sri Lanka
World
සිරියාවට එරෙහි සියලු සම්බාධක ඉවත් කරනවා – සෞදි රජයට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්
සිරියාවට එරෙහි සියලු සම්බාධක ඉවත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා ලබා දී තිබෙනවා. ඔහු මෙම ප්‍රතිඥාව ලබා දී ඇත්තේ සිය දෙවන ධුර කාලයේ සෞදි අරාබිය සිදු කළ පළමු රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේදීයි. මෙහිදී ට්‍රම්ප් සෞදි අරාබිය සමග ඩොලර් බිලියන 142කට ආසන්න අවි ගනුදෙනුවක් ද සිදු කිරීමට...
May 14, 2025
World
සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි
ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක් වන ඉන්දියාවේ "සින්දූර්" මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. එය මෙහෙයුමක් පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි මූලධාර්මාත්මක වෙනසක් සහ ප්‍රතිපත්තියක් ද වන බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. ඉන්දීය...
May 13, 2025
Keep exploring
World
ලෙජන්ඩ්ස් ලීග් තරග පාවා දුන් යෝගි පටෙල්ට වසර 04ක සිර දඬුවමක්
2024 ලෙජන්ඩ්ස් ලීග් තරගාවලිය අතරතුර තරග පාවා දීමේ සිද්ධියකට අදාලව 'කැන්ඩි සැම්ප් ආමි' කණ්ඩායමේ...
March 25, 2025
World
Samsung උප සභාපති දිවි ගමන නිමකරයි
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි සම-ප්‍රධාන විධායක නිලධාරී හැන් ජොං-හී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
March 25, 2025
World
කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට අග්‍රාමාත්‍ය කානි පියවර ගනියි
කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට අග්‍රාමාත්‍ය මාර්ක් කානි පියවර ගෙන තිබෙනවා. අග්‍රාමාත්‍ය ධූරයට පත්වී සති...
March 24, 2025
World
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායකයකු හා ඔහුගේ බිරිඳ ජිවිතක්ෂයට
දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් හි ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායක සලාහ් අල්-බර්ඩවීල්...
March 23, 2025
World
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද රෝහලෙන් පිටව යයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (23) දිනයේ රෝහලෙන් පිටව යාමට නියමිත බවත්, අනතුරුව වතිකානුවේ උන්වහන්සේගේ...
March 23, 2025
Sport
boxing heavyweight ක්‍රීඩක ජෝර්ජ් ෆෝමන් අභාවප්‍රාප්ත වෙයි
වළල්ලේ බිග් ජෝර්ජ් ලෙස හැඳින්වෙන බොක්සිං හෙවිවේට් ක්‍රීඩක ජෝර්ජ් ෆෝමන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. දරුවන් 12...
March 22, 2025
World
ආරක්ෂක ප්‍රධානියා නෙරපා හැරීමේ අගමැති නියෝගය ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි
ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨාධිකරණය එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ආරක්ෂක අංශ ප්‍රධානියා සේවයෙන් පහ කිරීම වැළැක්වීම...
March 22, 2025
World
එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ දවස පුරා වසා තබයි
එංගලන්තයේ ප්‍රධානම මෙන්ම විශාල ම ගුවන්තොටුපොළ ලෙස සැලකෙන හීත්‍රෝ ගුවන්තොටුපොළ අද (21) දවස පුරා...
March 21, 2025
World
ඉන්දීය සම්භවයක් ඇති ගගනගාමී සුනීතාට මෝදිගෙන් ලිපියක්
ඉන්දීය සම්භවයක් ඇති නාසා ගගනගාමී සුනීතා විලියම්ස් වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලිපියක් යොමු...
March 20, 2025
World
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාරයක්
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ගොඩබිම් ප්‍රහාර පුළුල් කර තිබෙනවා. ගාසා තීරයට පසුගියදා එල්ල...
March 20, 2025
World
ප්‍රහාර තාවකාලිකව නතර කරන බව පවසා නැවත ප්‍රහාර එල්ල කළායුක්රේනයෙන් රුසියාවට චෝදනාවක්
සිය රටේ බලශක්ති පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම තාවකාලිකව නතර කරන බවට රුසියාව එකඟ වී...
March 19, 2025
World
ඇමරිකාවේ ගෝලීය වෙළඳ යුද්ධය ආර්ථික වර්ධනය අඩාල කරයි
ඇමරිකාවේ ගෝලීය වෙළඳ යුද්ධය ආර්ථික වර්ධනය අඩාල කරනු ඇති බව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය...
March 19, 2025
1
...
10
11
12
...
34
Page 11 of 34
Latest articles
World
සිරියාවට එරෙහි සියලු සම්බාධක ඉවත් කරනවා – සෞදි රජයට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්
සිරියාවට එරෙහි සියලු සම්බාධක ඉවත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා ලබා දී තිබෙනවා. ඔහු...
May 14, 2025
Sri Lanka
දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක් කරන්න පොලිසියට උපදෙස්
දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු...
May 14, 2025
Sri Lanka
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...
May 13, 2025
World
සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි
ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...
May 13, 2025