ඩොනල්ඩ්ගේ FBI නව අධ්‍යක්ෂ ධුරය ඉන්දියානු ජාතිකයෙක්ට

Published on

ඇමරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් FBI හි නව අධ්‍යක්ෂවරයා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත පෙන්ටගනයේ නිලධාරි කෑෂ් පටෙල් නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වන ඔහු එරට නිීතීඥයෙක් ද වෙනවා.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ පටෙල් මේ වන විට ට්‍රම්ප්ගේ යෝජිත නීතිපති පාම් බොන්ඩි යටතේ කටයුතු කරන බවයි.

ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළදී රුසියානු විරෝධි ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කෑෂ් පටෙල් ඇගයිීමටද ලක් වී තිබෙන බව සඳහන්.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this