ඩොනල්ඩ්ගේ FBI නව අධ්‍යක්ෂ ධුරය ඉන්දියානු ජාතිකයෙක්ට

Published on

ඇමරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් FBI හි නව අධ්‍යක්ෂවරයා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත පෙන්ටගනයේ නිලධාරි කෑෂ් පටෙල් නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වන ඔහු එරට නිීතීඥයෙක් ද වෙනවා.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ පටෙල් මේ වන විට ට්‍රම්ප්ගේ යෝජිත නීතිපති පාම් බොන්ඩි යටතේ කටයුතු කරන බවයි.

ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළදී රුසියානු විරෝධි ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කෑෂ් පටෙල් ඇගයිීමටද ලක් වී තිබෙන බව සඳහන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this