එක්සත් ජනපදයෙන් තායිවානයට ආයුධ විකිණීමට අනුමැතිය

Published on

තායිවානයට ඩොලර් මිලියන 385 ක ආයුධ විකිණීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී ඇති බව පෙන්ටගනය පවසනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඒ අනුව F-16 ජෙට් සහ අරා රේඩාර් සහ ඒ ආශ්‍රිත උපකරණ සඳහා අමතර කොටස් විකිණීමට අනුමැතිය හිමිව ඇති බවයි

එමෙන්ම පසුගිය මාසයේ, එක්සත් ජනපදය තායිවානයට ඩොලර් බිලියන 2 ක අවි විකිණීමේ පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කර තිබුණේ

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this