එක්සත් ජනපදයෙන් තායිවානයට ආයුධ විකිණීමට අනුමැතිය

Published on

තායිවානයට ඩොලර් මිලියන 385 ක ආයුධ විකිණීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී ඇති බව පෙන්ටගනය පවසනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඒ අනුව F-16 ජෙට් සහ අරා රේඩාර් සහ ඒ ආශ්‍රිත උපකරණ සඳහා අමතර කොටස් විකිණීමට අනුමැතිය හිමිව ඇති බවයි

එමෙන්ම පසුගිය මාසයේ, එක්සත් ජනපදය තායිවානයට ඩොලර් බිලියන 2 ක අවි විකිණීමේ පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කර තිබුණේ

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this