ජේ ෂා ICC නව සභාපති ධුරයේ වැඩ අරඹයි

Published on

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ලේකම් ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව ප්‍රධානියා ලෙස සිය ධුර කාලය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ අද (01) දින සිටයි.

එම තනතුරේ වැඩ ආරම්භ කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ලොස් ඇන්ජලීස් 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම ප්‍රධාන අරමුණක් මෙන්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය තවදුරටත් වේගවත් කිරීම ඇතුළු කරුණු ඔහුගේ ධුර කාලය තුළ සිදු කිරීමට බලාපොරොත්තුවන බවයි.

ක්‍රිකට් පරිපාලනය පිළිබඳව ඉකුත් සමයේ දී දැඩි කතාබහට ලක්වූ අයෙක් ද වන ජේ ෂා 2009 දී ගුජරාට් ක්‍රිකට් සංගමය සමඟින් සිය ගමන ආරම්භ කළ බව සඳහන්.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this