ගාසා තීරයේ සහන සේවා මෙහෙයුම් ඇණ හිටී

Published on

ගාසා තීරයට ආහාර සපයන සංවිධානයක් වන වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් පුණ්‍යායතනය සිය සහන ලබා දීමේ මෙහෙයුම් නවතා දැමීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් රැගත් වාහනයකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වීමත් සමග ඔවුන් සිය මෙහෙයුම් නවතා දැමීමට තීරණය කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

නමුත් එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ ගාසා හි වෙනත් ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායලය ආරක්ෂක හමුදා ප්‍රකාශ කරන බවයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this