ගාසා තීරයේ සහන සේවා මෙහෙයුම් ඇණ හිටී

Published on

ගාසා තීරයට ආහාර සපයන සංවිධානයක් වන වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් පුණ්‍යායතනය සිය සහන ලබා දීමේ මෙහෙයුම් නවතා දැමීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් රැගත් වාහනයකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වීමත් සමග ඔවුන් සිය මෙහෙයුම් නවතා දැමීමට තීරණය කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

නමුත් එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ ගාසා හි වෙනත් ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායලය ආරක්ෂක හමුදා ප්‍රකාශ කරන බවයි.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this