අධික හිම පතනය නිසා දකුණු කොරියාවේ 05ක් මියයයි

Published on

දකුණු කොරියාවේ දෙවන දිනටත් දැඩි හිම පතනයක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර කිහිපයක් ද අවලංගු කර ඇති බවයි පැවසෙන්නේ.

1907 න් පසු එරට අගනුවර වන සෝල් වෙතින් වාර්තා වූ තෙවන අධික හිම පතනය මෙය වන බව සඳහන්.

මේ වන විට පැවති තත්ත්වය තරමක් පහව යන සෙයක් පෙන්නුම් කළ ද අධික සීතල හමුවේ පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වනවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this