අධික හිම පතනය නිසා දකුණු කොරියාවේ 05ක් මියයයි

Published on

දකුණු කොරියාවේ දෙවන දිනටත් දැඩි හිම පතනයක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර කිහිපයක් ද අවලංගු කර ඇති බවයි පැවසෙන්නේ.

1907 න් පසු එරට අගනුවර වන සෝල් වෙතින් වාර්තා වූ තෙවන අධික හිම පතනය මෙය වන බව සඳහන්.

මේ වන විට පැවති තත්ත්වය තරමක් පහව යන සෙයක් පෙන්නුම් කළ ද අධික සීතල හමුවේ පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වනවා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this