ඇලෙප්පෝ නගරයේ පාලනය සිරියානු කැරලිකරුවන් අතට

Published on

සිරියානු කැරලිකරුවන් ඇලෙප්පෝ නගරයේ වැඩි ප්‍රදේශයක බලය අත්පත් කර ගෙන තිබෙනවා

සිරියාවේ කැරලිකාර හමුදා රටේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝ හි “බහුතරය” පාලනය අත් කරගෙන ඇති බවයි
එක්සත් රාජධානිය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වන Syrian Observatory for Human Rights (SOHR) නිරීක්ෂණ කණ්ඩායම පැවසුවේ

එමෙන්ම මෙය වසර ගණනාවකට පසු සිරියානු රජයට එරෙහි විශාලතම ප්‍රහාරය වන අතර,ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ හමුදාවන්ට එරෙහිව සටන් කරන කැරලිකරුවන් ඇලෙප්පෝ වෙත ළඟා වූ පළමු අවස්ථාවයි

මේ හේතුවෙන් සිරියානු බලධාරීන් මේ වනවිට ඇලෙප්පෝ ගුවන් තොටුපළ මෙන්ම නගරයට ඇතුළු වන සියලුම මාර්ග වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා දැක්වෙන්නේ

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this