Facebook
Instagram
TikTok
Twitter
Home
Australia
Sri Lanka
World
Entertainment
Gossip
Health
Sport
Business
Search
Search
Home
Australia
Sri Lanka
World
Entertainment
Gossip
Health
Sport
Business
Home
World
World
Australia
Business
Entertainment
Gossip
Health
Sport
Sri Lanka
World
ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 28ක් මරුට
ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරය එල්ල වූයේ ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයේ පිහිටි රෝහලකටයි. ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඔවුන් පවසන්නේ ඊශ්‍රායල යුධ ගුවන් යානා එම රෝහලට එකවර බෝම්බ 06ක් පතිත...
May 14, 2025
World
සිරියාවට එරෙහි සියලු සම්බාධක ඉවත් කරනවා – සෞදි රජයට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්
සිරියාවට එරෙහි සියලු සම්බාධක ඉවත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා ලබා දී තිබෙනවා. ඔහු මෙම ප්‍රතිඥාව ලබා දී ඇත්තේ සිය දෙවන ධුර කාලයේ සෞදි අරාබිය සිදු කළ පළමු රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේදීයි. මෙහිදී ට්‍රම්ප් සෞදි අරාබිය සමග ඩොලර් බිලියන 142කට ආසන්න අවි ගනුදෙනුවක් ද සිදු කිරීමට...
May 14, 2025
Keep exploring
World
යුක්රේනයේ සටන් අවසන් කිරීමට රුසියානු ජනාධිපති එකඟ වෙයි
යුක්රේනයේ සටන් අවසන් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එකඟ වී තිබෙනවා. ඔහු පවසන්නේ දින 30ක...
March 14, 2025
World
රුසියාව සමඟ දින 30ක සටන් විරාමයක් සඳහා වූ ඇමරිකානු සැලැස්ම පිළිගැනීමට යුක්රේනය සූදානම්
අන්තර්කාලීන දින 30ක සටන් විරාමයක් සඳහා වූ ඇමරිකානු සැලැස්ම පිළිගැනීමට සූදානම් බව යුක්රේන ජනාධිපති...
March 12, 2025
World
X සමාජ මාධ්‍ය බිඳ වැටීමට එලොන් මස්ක් හේතු කියයි
X සමාජ මාධ්‍ය බිඳ වැටීමට සයිබර් ප්‍රහාරයක් හේතුවී ඇතැයි එහි හිමිකරු එලොන් මස්ක් පවසනවා. විදෙස්...
March 11, 2025
World
හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට
හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් මැනිලා අද (11) ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව...
March 11, 2025
World
බෙයිජිං ප්‍රකාශනයේ පොරොන්දුව ඉටු කිරීම සඳහා කාලය පැමිණ ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් කියයි
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ ප්‍රගතිය වේගවත් කිරීම සඳහා, බෙයිජිං ප්‍රකාශනයේ පොරොන්දුව ක්‍රියාවෙන් පෙන්වීමට, ලොව රටවලට...
March 11, 2025
World
සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ චන්ද්‍රිකාවක් චීනය සාර්ථකව අභ්‍යවකාශ ගත කරයි
සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ අංක 15 දරණ චන්ද්‍රිකාව නිරිතදිග චීනයේ Xichang චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ...
March 10, 2025
World
කැනඩාවේ අගමැති ලෙස Mark Carney තේරී පත්වෙයි
කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මාක් කාර්නි (Mark Carney) තේරී පත්වී තිබෙනවා. ඒ අනුව, එරට පාලක...
March 10, 2025
World
යුක්‍රේනයට එල්ල කළ රුසියානු ප්‍රහාරයකින් වැසියන් 25ක් මිය යයි
රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාර කිහිපයකින් යුක්‍රේන වැසියන් 25 දෙනෙකු මියගොස් තිබෙනවා. ඇමෙරිකාව විසින්...
March 9, 2025
World
අත්අඩංගුවේ පසු වූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපති නිදහස් කරයි
අත්අඩංගුවේ පසු වූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෙයෝල් නිදහස් කර තිබෙනවා. ඒ ඔහු...
March 9, 2025
Australia
ඕස්ට්‍රේලියාවේ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ගංවතුර අවදානම වැඩි කරයි
ඕස්ට්‍රේලියානු වෙරළ තීරයට සුළඟ හා අධික වර්ෂාව සමඟ හමා ආ ඇල්ෆ්‍රඩ් නිවර්තන කුණාටුව ගංවතුර...
March 9, 2025
World
ප්‍රහාරක ජෙට් යානයකින් වැටුණු බෝම්බයක් හේතුවෙන් ද. කොරියාවේ 15 ට තුවාලයි
ප්‍රහාරක ජෙට් යානයකින් හදිසියේ වැටුණු බෝම්බයක් හේතුවෙන් දකුණු කොරියාවේ පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා...
March 7, 2025
World
ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අවසන් අනතුරු ඇඟවීමක්
ගාසා තීරයේ රඳවා සිටින සියළු ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කළ යුතු බවට ඇමරිකානු ජනාධිපති...
March 6, 2025
1
...
12
13
14
...
34
Page 13 of 34
Latest articles
Sri Lanka
බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වන්න විපක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණෙයි
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා...
May 14, 2025
Sri Lanka
දළදා ප්‍රදර්ශනය ගැන දියවඩන නිලමේ පැවසුවා යැයි සමාජ මධ්‍යයේ හුවමාරු වන ප්‍රකාශය සාවද්‍යයි – දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශය
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් පැවසුවා යැයි කියන ප්‍රකාශයක් භාවිත කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු...
May 14, 2025
Sri Lanka
කැලණිවැලි දුම්රිය හරස් මාර්ගයක් තාවකාලිකව වසා තැබෙයි
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල්...
May 14, 2025
Sri Lanka
එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල සමුළුවට ලංකාවෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එක් වෙයි
බර්ලිනයේ පැවති එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා වන අමාත්‍ය මණ්ඩල සමුළුවට ශ්‍රී ලංකා...
May 14, 2025