X සමාජ මාධ්‍ය බිඳ වැටීමට එලොන් මස්ක් හේතු කියයි

Published on

X සමාජ මාධ්‍ය බිඳ වැටීමට සයිබර් ප්‍රහාරයක් හේතුවී ඇතැයි එහි හිමිකරු එලොන් මස්ක් පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (10) දිනයේ 40,000 කට වැඩි පරිශීලකයින් පිරිසකට ඔවුන්ගේ X ගිණුම් වෙත ප්‍රවේශ වීමට නොහැකිව තිබූ බවයි.

මේ හේතුවෙන් බොහෝ පරිශීලකයින්ට සිය පණිවුඩ පළ කිරීමේදී ද බාධා එල්ල වී ඇති බව සඳහන්.

ඇමෙරිකාවෙනුයි මෙම බිඳවැටීම් බහුතරයක් වාර්තා වී ඇත්තේ.

සිය “X” ගිණුමේ සටහනක් තබමින් ඉලෝන් මස්ක් පෙන්වා දෙන්නේ සෑම දිනකම මෙවැනි ප්‍රහාර එල්ල වන බවත්, ඊයේ දිනයේ ද සංවිධානාත්මක කණ්ඩායමක් විසින් අදාළ සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වන මස්ක්, මේ වනවිට ඇමෙරිකානු රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලෙස කටයුතු කරනු ඇති.

Latest articles

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංකාවේ විරෝධය

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ...

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වන්න විපක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණෙයි

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා...

දළදා ප්‍රදර්ශනය ගැන දියවඩන නිලමේ පැවසුවා යැයි සමාජ මධ්‍යයේ හුවමාරු වන ප්‍රකාශය සාවද්‍යයි – දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශය

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් පැවසුවා යැයි කියන ප්‍රකාශයක් භාවිත කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු...

More like this