ප්‍රහාරක ජෙට් යානයකින් වැටුණු බෝම්බයක් හේතුවෙන් ද. කොරියාවේ 15 ට තුවාලයි

Published on

ප්‍රහාරක ජෙට් යානයකින් හදිසියේ වැටුණු බෝම්බයක් හේතුවෙන් දකුණු කොරියාවේ පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එරට මාධ්‍ය පවසන්නේ තුවාල ලැබු අයගෙන් 02 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

සජීවී අභ්‍යාසයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානයකින් බෝම්බ 8ක් වැටී තිබෙන බවයි ඔවුන් වාර්තා කර ඇත්තේ.

ඒ උතුරු කොරියා දේශසිමා ආසන්න ප්‍රදේශයකටයි.

ඉන් එක් බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර අනෙක් බෝම්බ 7 නිෂ්ක්‍රීය කිරීම සඳහා ආරක්ෂක අංශ යොදවා ඇති බවයි එරට බලධාරීන් පැවසුවේ.

Latest articles

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංකාවේ විරෝධය

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ...

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වන්න විපක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණෙයි

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා...

දළදා ප්‍රදර්ශනය ගැන දියවඩන නිලමේ පැවසුවා යැයි සමාජ මධ්‍යයේ හුවමාරු වන ප්‍රකාශය සාවද්‍යයි – දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශය

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් පැවසුවා යැයි කියන ප්‍රකාශයක් භාවිත කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු...

More like this