දළදා ප්‍රදර්ශනය ගැන දියවඩන නිලමේ පැවසුවා යැයි සමාජ මධ්‍යයේ හුවමාරු වන ප්‍රකාශය සාවද්‍යයි – දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශය

Published on

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් පැවසුවා යැයි කියන ප්‍රකාශයක් භාවිත කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු වන පුවත, සාවද්‍ය එකක් බව දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය පවසනවා.

එම සාවද්‍ය ප්‍රකාශය පහතින්,

ජනාධිපතිතුමා දළදා ප්‍රදර්ශනයක් කරන්න කියලා හදිසියේම ඉල්ලුවාම මම එතුමාට පැවසුවා මේ ඒකට සුදුසු නැකත් නැති කාලයක් කියලා. දළදා වහන්සේ මඟුල් නැකතකින් එළියට වඩම්මන්න ඕන . නැත්නම් රටට වස් වඳිනවා.

– ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර –

නමුත් මෙම ප්‍රකාශය ඇතුළත් පළකිරීම ව්‍යාජ ලෙස සැකසූ එකක් වන අතර, මෙවැනි ප්‍රකාශයක් දියවඩන නිලමේතුමා විසින් සිදුකර නොමැති බවයි මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය සඳහන් කළේ.

Latest articles

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංකාවේ විරෝධය

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ...

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වන්න විපක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණෙයි

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා...

කැලණිවැලි දුම්රිය හරස් මාර්ගයක් තාවකාලිකව වසා තැබෙයි

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල්...

More like this