මාතර රාහුලේ වර්ණයෙන් ආලෝකමත් වූ නෙළුම් කුළුණ

Published on

ඉතිහාසයේ පළමුවරට කොළඹ නෙළුම් කුලුණ පාසලක නිල වර්ණවලින් ඊයේ ආලෝකමත් වුණා.

ඒ මාතර රාහුල විද්‍යාලයේ 99 ආදී ශිෂ්‍ය කණ්ඩායමේ 25 වන සංවත්සර සුහද හමුවට සමගාමීවයි. 

එම විද්‍යාලයේ නිල වර්ණ වන නිල් සහ රත්‍රන් පැහැයෙන් ඊයේ රාත්‍රී 8.30 සිට පැයක කාලයක් නෙළුම් කුලුණ ආලෝකමත් කර තිබුණා. 

එමෙන්ම, නෙළුම් කුලුණ තුළ සුහද හමුව පැවැත්වුණේ, මාතර රාහුල විද්‍යාලයේ 99 කණ්ඩායමේ කීර්තිමත් ආදී ශිෂ්‍යයන්ගේ සහභාගීත්වයෙන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this