බූරුවෝ – සුබ ගමන්

Published on

Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා.

Perry නම් වූ එම බූරුවා මිය යන විට වයස අවුරුදු 30ක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

අමෙරිකාවේ California ප්‍රාන්තයේ මෙම සත්ත්වය ජීවත් වී තිබෙනවා.

Shrek කතා මාලාවට ආදරය කරන ලොව පුරා සිටින රසිකයන් සිය ශෝකය සමාජ මාධ්‍ය හරහා දක්වා තිබුණේ දැඩි වේදනාවකින් වීම විශේෂත්වයක්.

ඉන් සටහන් කිහිපයක් පහතින්.

“I’ll miss you so much, thanks for giving me such an amazing childhood.”

“What do you mean there was a model!!? And I just found out now! And on top of that, he’s dead!!”

“This year is starting off badly.”

“RIP Perry, you were a great donkey and you will be missed. Fly high,”

“The beloved donkey who served as the model for Donkey in Shrek, Rest well.”

“Perry gave us one of the most memorable characters of all time. Legend forever.”

Latest articles

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය නලින්ද පත්වෙයි

ඉන්දු - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තේරී...

More like this