Facebook
Instagram
TikTok
Twitter
Home
Australia
Sri Lanka
World
Entertainment
Gossip
Health
Sport
Business
Search
Search
Home
Australia
Sri Lanka
World
Entertainment
Gossip
Health
Sport
Business
Home
Sri Lanka
Sri Lanka
Australia
Business
Entertainment
Gossip
Health
Sport
World
Sri Lanka
කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක
මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ ග්‍රෑම් 800ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා දෙපාර්තමේන්තුව මගින් පේසාලේ වෙරළ තීරයේ දී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි එම වෙරළ...
May 12, 2025
Sri Lanka
ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි
කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ. කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථය නුවරඑළිය - ගම්පොළ...
May 12, 2025
Keep exploring
Sri Lanka
මාදුරුඔය ජලාශයට කඩා වැටුණු යානයේ සිටි 12ම බේරා ගනියි
අද (09) උදෑසන මාදුරුඔය ජලාශයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයේ සිටි...
May 9, 2025
Health
මෙරට ළමුන් තැලසිමියා රෝගයට ගොදුරු වීමේ වර්ධනයක්
මෙරට ළමුන් 2000ත් 2500ත් අතර පිරිසක් තැලසිමියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය...
May 9, 2025
Sri Lanka
දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා කිහිපයක්
සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර...
May 9, 2025
Sri Lanka
ජාතික වෙසක් සතිය හෙට සිට
ජාතික වෙසක් සතිය හෙටින් ආරම්භ වනවා. එය ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි බුද්ධ ශාසන...
May 9, 2025
Sri Lanka
සිතුල්පව්ව හා තිස්සමහාරාම රජමහා විහාරස්ථානවල පැවැත්වෙන පොසොන් පින්කම් මාලාව ගැන සාකච්ඡාවක්
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම්...
May 8, 2025
Sri Lanka
විල්පත්තු හරහා අධිවේගී මාර්ගයක් ඉදිනොකරන බවට තීරණයක්
විල්පත්තු අභයභූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදිනොකිරීමට බලධාරීන්...
May 8, 2025
Sri Lanka
දේශබන්දුට මැයි 19දාට විමර්ශන කමිටුවෙන් කැඳවීමක්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට මැයි මස 19වනදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා...
May 8, 2025
Sri Lanka
මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තුවෙන් එළියට
මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත්කිරීමට මුලසුනේ මන්ත්‍රීවරයා මීට සුළු වෙලාවකට පෙර කටයුතු කළා. ඒ පාර්ලිමේන්තු...
May 8, 2025
Sri Lanka
පාසල් සිසුවියක් සියදිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
කොළඹ පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් සියදිවි හානි කරගැනීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන...
May 8, 2025
Sri Lanka
නව විභාග කොමසාරිස් ජනරාල්වරිය පත්කිරීමට කැබිනට් අනුමැතිය
විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කිරීම...
May 8, 2025
Sri Lanka
විදුලි බිල ඉහළ නොදමා සිටිමේ බලාපොරොත්තුවකයි රජය සිටින්නේ – බලශක්ති අමාත්‍ය
පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටිමේ බලාපොරොත්තුවෙන් රජය සිටින බව බලශක්ති අමාත්‍ය...
May 8, 2025
Sri Lanka
ලාහෝර් හා කරච්චි දක්වා සිදු කෙරෙන ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
පාකිස්ථානයේ, ලාහෝර් නුවර හා කරච්චි දක්වා සිදු කෙරෙන ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා...
May 8, 2025
1
...
4
5
6
...
138
Page 5 of 138
Latest articles
Sri Lanka
කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක
මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...
May 12, 2025
Sri Lanka
ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි
කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...
May 12, 2025
World
ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්
ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...
May 12, 2025
World
අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි
අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...
May 12, 2025