Facebook
Instagram
TikTok
Twitter
Home
Australia
Sri Lanka
World
Entertainment
Gossip
Health
Sport
Business
Search
Search
Home
Australia
Sri Lanka
World
Entertainment
Gossip
Health
Sport
Business
Home
Sri Lanka
Sri Lanka
Australia
Business
Entertainment
Gossip
Health
Sport
World
Sri Lanka
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ රුපියල් කෝටියකට වැඩි මුදලක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා. එම කාර්යාලයේ මුදල් සීමාවකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු...
May 13, 2025
Sri Lanka
වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද එය ප්‍රමාද වී ඇති බවයි එම සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ. එම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක්...
May 13, 2025
Keep exploring
Sri Lanka
ඇප මත මුදා හැරි මහේෂ් ගම්මන්පිල යළිත් රිමාන්ඩ්
ඇප මත මුදා හරින ලද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා...
May 5, 2025
Sri Lanka
ජනපති අනුර වියට්නාම ජනපති උණුසුම් අයුරින් පිළිගනියි
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං...
May 5, 2025
Sri Lanka
හිටපු අමාත්‍ය මර්වින් යළි රිමාන්ඩ්
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ තවත් තිදෙනෙකු මැයි 19 වන දින දක්වා මහර මහේස්ත්‍රාත්...
May 5, 2025
Sri Lanka
ජනපති අනුරගෙන් යුද විරු ස්මාරකයට සහ හෝ චි මිං සොහොන් ගැබට පුෂ්පෝපහාර
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ හනොයි හි...
May 5, 2025
Sri Lanka
මහේෂ් ගම්මන්පිල ඇප මත මුදා හරියි
සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ්...
May 5, 2025
Sri Lanka
චාමර මැයි 19 වනදා දක්වා රිමාන්ඩ්
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා මැයි මස 19 වනදා දක්වා යළි...
May 5, 2025
Sri Lanka
ගත වූ මාස 03ට අල්ලස් නඩු 1,250 ඉක්මවයි – අත්අඩංගුවට ගත් 6ක්ම පොලිස් නිලධාරීන්
මේ වසරේ ගත වූ පළමු මාස 03 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන්...
May 5, 2025
Sri Lanka
ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරයුම්
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) පස්වරුවේ වියට්නාමයේ වින්ගෲප්...
May 5, 2025
Sri Lanka
ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ, ජනපතිට කළ අසත්‍ය ප්‍රකාශයට එරෙහිව CIDයට පැමිණිල්ලක්
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා...
May 5, 2025
Sri Lanka
ඡන්දයට අද සිට දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අද (05) උදෑසන ආරම්භ වූවා. දිවයින...
May 5, 2025
Sri Lanka
මැතිවරණ නීති උල්ලංඝනය කළ තවත් අපේක්ෂකයින් 8ක් අත්අඩංගුවට
මෙවර පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගතවූ පැය 24ක කාලය තුළ අපේක්ෂකයින්...
May 5, 2025
Sri Lanka
ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය අරඹයි
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය ආරම්භ කර තිබෙනවා. අද (05)...
May 5, 2025
1
...
9
10
11
...
139
Page 10 of 139
Latest articles
Sri Lanka
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...
May 13, 2025
World
සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි
ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...
May 13, 2025
Sri Lanka
වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...
May 13, 2025
Sri Lanka
කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය
කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...
May 13, 2025