හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ තවත් තිදෙනෙකු මැයි 19 වන දින දක්වා මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව අද (05) දින යළිත් විභාගයට ගත් අවස්ථාවේදීයි.