Facebook
Instagram
TikTok
Twitter
Home
Australia
Sri Lanka
World
Entertainment
Gossip
Health
Sport
Business
Search
Search
Home
Australia
Sri Lanka
World
Entertainment
Gossip
Health
Sport
Business
Home
Sri Lanka
Sri Lanka
Australia
Business
Entertainment
Gossip
Health
Sport
World
Sri Lanka
ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි
කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ. කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථය නුවරඑළිය - ගම්පොළ...
May 12, 2025
Sri Lanka
ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය නලින්ද පත්වෙයි
ඉන්දු - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තේරී පත්ව තිබෙනවා. ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේ දීයි. එම රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන එම සංගමයේ ලේකම් ධූරයට පත්ව තිබෙනවා.
May 12, 2025
Keep exploring
Sri Lanka
වෙසක් සතියේ දින 3ක් සුරාසැල් වසයි
වෙසක් සතියේ දින 3ක් දිවයිනේ සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ...
May 10, 2025
Sri Lanka
කොළඹ තොරණ 23 ක්: දිවයින පුරා දන්සැල් 7,200ක්
මෙවර වෙසක් පුර පසොළොස්වක පොහොය නිමිත්තෙන් කොළඹ පමණක් තොරණ 23 ක් නිර්මාණය කර තිබෙනවා. කොස්ගස්...
May 10, 2025
Sri Lanka
කොළඹ, වොක්ෂෝල් වීදියේ ගොඩනැගිලි දෙකක ගින්නක්
කොළඹ, වොක්ෂෝල් වීදියේ අවන්හලක සහ ඒ අවට පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීම්...
May 10, 2025
Sri Lanka
මේ මාසයේ මුල් සතියේ ලංකාවට සංචාරකයින් 30,000 ක්
මේ මාසයේ මුල් සතිය තුළ සංචාරකයින් 33,910 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා...
May 10, 2025
Sri Lanka
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා එම...
May 10, 2025
Sri Lanka
ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් බැලීමට යුද හමුදාධිපති පොළොන්නරුව රෝහලට
ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් අනතුරට පත් හමුදා සාමාජිකයන්ගේ...
May 10, 2025
Sri Lanka
රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර...
May 10, 2025
Sri Lanka
හැමෝම දන්නා’ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න පොලිස් විමර්ශන
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට...
May 10, 2025
Sri Lanka
ගුවන් හමුදා යානය කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක්
හය දෙනෙකුට මරු කැඳවමින් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය...
May 10, 2025
Sri Lanka
ජොන්ස්ටන්ට අලුත් තනතුරක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පත් කර...
May 10, 2025
Sri Lanka
රාජ්‍ය වෙසක් සතිය අදින් ඇරඹේ
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙනවා. ඒ...
May 10, 2025
Sri Lanka
කොටහේන දැරියගේ සිය දිවි හානි කරගැනීම සම්බන්ධයෙන් බහු ආංශික සාකච්ඡාවක්
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල්...
May 9, 2025
1
2
3
4
...
138
Page 3 of 138
Latest articles
Sri Lanka
ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි
කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...
May 12, 2025
World
ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්
ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...
May 12, 2025
World
අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි
අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...
May 12, 2025
Sri Lanka
ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය නලින්ද පත්වෙයි
ඉන්දු - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තේරී...
May 12, 2025