බීමත්ව රිය පදවා ත්‍රිරෝද රථ අනතුරක් සිදුකළ ⁣ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

Published on

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකීරිමේ ⁣චෝදනාව මත පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) දින අලුයම් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේදි රත්මලාන මැලිබන් හන්දිය දෙස සිට මොරටුව දෙසට ධාවනය වූ පොලිස් ජීප් රථයක් රත්මලාන දුම්රියපොල පාර දෙස සිට බෙලෙක්කඩේ හන්දිය හරහා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුවුනා.

එහිදි අනතුර සිදුකර එම ජිප් රථය එම ස්ථානයෙන් පිටව ගියා.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු කලුබෝවිල රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව පොලිස් ජීප් රථය පැදවූ පොලිස් කොස්තාපල් රියදුරා මත්පැන් පානය කර රිය ධාවනය සහ අනතුරක් සිදුකර තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත නිලධාරියෙක්.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර ඇති අතර නිලධාරියා විසින් සිදුකර ඇති විනය කඩ කිරිම සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන බවයි පොලිස් මූලස්ථානය පවසන්⁣නේ.

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකීරිමේ ⁣චෝදනාව මත පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) දින අලුයම් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේදි රත්මලාන මැලිබන් හන්දිය දෙස සිට මොරටුව දෙසට ධාවනය වූ පොලිස් ජීප් රථයක් රත්මලාන දුම්රියපොල පාර දෙස සිට බෙලෙක්කඩේ හන්දිය හරහා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුවුණා .

එහිදි අනතුර සිදුකර එම ජිප් රථය එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු කලුබෝවිල රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව පොලිස් ජීප් රථය පැදවූ පොලිස් කොස්තාපල් රියදුරා මත්පැන් පානය කර රිය ධාවනය සහ අනතුරක් සිදුකර තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත නිලධාරියෙක්.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර ඇති අතර නිලධාරියා විසින් සිදුකර ඇති විනය කඩ කිරිම සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන බවයි පොලිස් මූලස්ථානය පවසන්⁣නේ.

Latest articles

විජිත හේරත් සහ වතිකානු තානාපති අතර හමුවක්

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ මෙරට වතිකානු තානාපති අගරදගුරු බ්‍රයන් අඩයිග්වේ අපෝස්තලික...

සමූපකාර හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් අත්අඩංගුවට

සමූපකාර හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ...

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම ඔන්ලයින් කිරීමට සැලැස්මක්

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි සංක්‍රමණය සඳහා...

නැගෙනහිර පළාතේ කර්මාන්ත සංවර්ධනයට විශේෂ අවධානයක්

නැගෙනහිර පළාත තුළ ක්‍රියාක්මකවන ක්ෂුද්‍ර සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත වැඩිදියුණු කිරීම පිළිබඳ විශේෂ...

More like this