ඉන්දුනීසියාවේ නාය යාමකින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට

Published on

ඉන්දුනීසියාවේ නාය යාමකින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා ප්‍රාන්තයේ මෙම නායයෑම සිදු ව ඇත්තේ.

ඉන්දුනීසියා මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම නායයෑමට හසුවූ පුද්ගලයන් 08 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

මෙම ප්‍රදේශයට අධික වැසි ලැබෙමින් පවතින අතර ඉදිරි දින කිහිපයේදීද වර්ෂාව තවදුටරත් ඉහළ යා හැකි බවයි එරට කාලගුණ විද්‍යා අංශ පවසන්නේ.

කෙසේ නමුත් අවදානම් ස්ථානවලින් ජනතාව ඉවත් කර තිබෙන බව වාර්තාවල දැක්වෙනවා.

නායයෑමෙන් විනාශ වූ ගොඩනැගිලි හා නිවාස පිරිසිදු කිරීමේ කටයුතු ද දැන් ක්‍රියාත්මක කර තිබෙන බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest articles

යෝෂිත ඇප මත මුදා හැරීමට නියෝග

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත...

නව ව්‍යවස්ථා සංශෝධනයකට උතුරේ පක්ෂවලින් රජයට යෝජනාවලියක්

නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහාත්, උතුර නැගෙනහිර දෙමළ ප්‍රශ්නයට විසදුම් ලබා ගැනීම පිණිසත් රජයට යෝජනාවලියක්...

මේ වසරට අදාළ නව පාසල් වාරය අද අරඹයි

මේ වසරට අදාළ නව පාසල් වාරය අදින් ආරම්භ වනවා. පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ...

යෝෂිත පොලිසියේ ඉන්න අවස්ථාවේ ඡායාරූපය ගත්තේ කවුද ?

පොලිස් අත්අඩංගුවේ සිටින අවස්ථාවේදි ලබාගත් හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂගේ ඡායාරුපයක් මේ දිනවල සමාජ...

More like this