ජනපති අනුර හා චීන ජනපති අතර නිල හමුව ඇරඹෙයි

Published on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුවා.

ඒ එරට වේලාවෙන් පස්වරු 5.00 ටයි.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පිරිස පිළිගැනීම සඳහා හා ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා චීන මහජන ශාලාව අලංකාරවත්ව සූදානම් කර තිබුණා.

Latest articles

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

තෙල් ටැංකියට නැග්ග බලශක්ති ඇමති

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට...

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ගැන අගමැති ගත් තීරණය

මෙරට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය සොයාබැලීම සම්බන්ධයෙන් පත් කර ඇති...

චීනය සහ ලංකාව අතර ගිවිසුම් 15ක් අත්සන් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ද්විපාර්ශ්වික...

More like this