හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

Published on

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (15) කොළඹ දී පැවැත්වුණා.

මෙම හමුව සම්බන්ධයෙන් X පණිවුඩයක් නිකුත් කරමින් මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ වත්මන් දේශපාලන තත්ත්වය සහ මාලදිවයින හා ශ්‍රි ලංකාව අතර පවතින විශිෂ්ට සබදතාව පිළිබඳ මෙහිදි සාකච්ඡා කළ බවයි.

ඉන්දීය සාගර කලා⁣පයේ අඛණ්ඩ සාමය සහ ආරක්ෂාව ගැන ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි සුහද සාකච්ඡාවක් පැවති බවයි මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

Latest articles

ඊශ්‍රායල – හමාස් ගැටුම් නවතී, පලස්තීන වැසියන්ට යළි ගසා තීරය ලැබෙන ලකුණු

ඊශ්‍රාලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින යුද ගැටුම්වලට විරාමයක් දෙමින් ප්‍රාණ ඇපකරුවන්...

ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු...

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

තෙල් ටැංකියට නැග්ග බලශක්ති ඇමති

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට...

More like this