හිටපු ජනපති රනිල් අද නේපාලයේ සංචාරයක

Published on

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) නේපාලයට පැමිණීමට නියමිතයි.

පෞද්ගලික සංචාරයක් සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා නේපාලයට පැමිණීමට නියමිත බවයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ක්‍රිෂ්ණ ප්‍රසාද් ධකල් මහතා ප්‍රකාශ කළේ.

හිටපු ජනාධිපතිවරයා ලෙස ඔහුට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සලසන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නේපාල විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා කියා සිටියේ.

හිටපු ජනාධිපතිවරයා නේපාලයේ රැඳී සිටින කාලය තුළ ලුම්බිණිය නැරඹීමට ද නියමිතයි.

හිටපු ජනාධිපතිවරයා සිය සංචාරය නිමවා ජනවාරි 01 වැනිදා යළි මෙරටට පැමිණිමට නියමිත බවයි පැවසෙන්නේ.

Latest articles

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

තෙල් ටැංකියට නැග්ග බලශක්ති ඇමති

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට...

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ගැන අගමැති ගත් තීරණය

මෙරට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය සොයාබැලීම සම්බන්ධයෙන් පත් කර ඇති...

චීනය සහ ලංකාව අතර ගිවිසුම් 15ක් අත්සන් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ද්විපාර්ශ්වික...

More like this