ශ්‍රීලනිපය ඉදිරි සියලු මැතිවරණවලට අත ළකුණින්

Published on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මින් ඉදිරියට තනි පක්ෂයක් ලෙස අත ලකුණ යටතේ ඉදිරියේ දී කටයුතු කරන බවපක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා.

පක්ෂ මූලස්ථානයේ දි අද(27) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ අනුර පියදර්ශන යාපා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, වීර කුමාර දිසානායක, දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් ද ඊට එක්ව තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා ඇතුළු සියලු මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන බවයි දුමින්ද දිසානායක මහතා පවසන්නේ.

Latest articles

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

තෙල් ටැංකියට නැග්ග බලශක්ති ඇමති

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට...

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ගැන අගමැති ගත් තීරණය

මෙරට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය සොයාබැලීම සම්බන්ධයෙන් පත් කර ඇති...

චීනය සහ ලංකාව අතර ගිවිසුම් 15ක් අත්සන් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ද්විපාර්ශ්වික...

More like this