කථානායකට එරෙහි විශ්වාසභංගයක් ආවොත් අත් වන ඉරණම ගැන නි.ඇමති නාමල් කියයි

Published on

කථානායක අසෝක රන්වල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට අත්වන ඉරණම කෙරෙහි දෙවරක් සිතිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව පැවසුවේ.

ඔවුන්ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට එහා බලයක් තිබෙන බවත්, කථානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් වූවාට ගැටලුවක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

එම නිසා මේ මොහොතේ ඊට පිළිතුරු ලබා නොදී කථානායකගේ ප්‍රකාශයත් සමඟ එය තීරණය කරන බවත්, විශ්වාසභංගය ගෙනෙන අය ඒ ගැන කල්පනා කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ.

Latest articles

මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන...

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

More like this