යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

Published on

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් පොංගල් කිරිබත් පිසීමට අවශ්‍ය ද්‍රව්‍ය හා මුදල් පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.

යාපනයේ සුෂිපුරම් කලෙයිමගල් ක්‍රීඩාංගණයේදී මෙම ද්‍රව්‍ය ලබාදීම සිදුකර ඇත්තේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සායී මුරලි මහතා විසින්

මේ අතර යාපනයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 78 කට පාසල් උපකරණ බෙදා දීමටද ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබුණා.

මෙම අවස්ථාවට සහභාගී වූ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සායී මුරලි මහතා පැවසුවේ තෛපොංගල් උළෙල ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් දෙමළ ජනයාගේ සුබ දවසක් බැවින් ඉන්දියාවේ ජනතාවත් ශ්‍රී ලංකාවේ ජනතාවත් අතර මිතුදම වැඩි දියුණු කිරීම පිණිස මෙම අවස්ථාව සංවිධාන කළ බවයි.

Latest articles

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this