ඩෙල්ෆ් මුහුදේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අද (08) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් පැමිණි යාත්රා 2 ක් ද, සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස, කන්කසන්තුරේ ධීවර වරායට රැගෙන එමින් සිටින බවයි.
ඉන්දීය ධීවරයින් 537දෙනෙක් සමඟ යාත්රා 67 ක් වසරේ ගතවූ කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.