මැතිව්ස් 8000 සීමාව පසු කරයි

Published on

සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.

ඒ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයෙ ( 06) පැවති ටෙස්ට් තරගයේදීයි.

අද එහි තුන්වන දිනයයි.

මේ වනවිට ඔහු නොදැවී ලකුණු 40ක් ලබා සිටිනවා.

මේ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකළ තුන්වැනි ක්‍රීඩකයා මැතිව්ස් වේ.

ලකුණු 12,400ක් ලබා ගනිමින් මෙහි පෙරමුණේ පසුවන්නේ හිටපු ක්‍රීඩක කුමාර සංගක්කාර වන අතර මහේල ජයවර්ධන ටෙස්ට් ලකුණු 11,814ක් ලබා ගනිමින් එහි දෙවන ස්ථානයේ පසුවීමට සමත් වී තිබෙනවා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this