අතුරු සම්මත ගිණුම පිළිබද විවාදය අද දෙවන දිනටත්

Published on

ලබන වසර සදහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම හා පරිපූරක ඇස්තමේන්තුව පිළිබද විවාදය දෙවන දිනටත් අද (06 ) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

2025 වස‍රේ පළමු මාස 4 ක කාලය සදහා රජයේ අත්‍යවශ්‍ය වියදම් කළමනාකරණය සහ ණය සේවාකරණය අඛණ්ඩව පවත්වා ගැනීම සදහා වන අතුරු සම්මත ගිණුම සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුවයි විවාදය ආරම්භ වූයේ.

එහි මුළු ඇස්තමේන්තු ගත මුදල, රුපියල් බිලියන 2600ක් බව සඳහන්.

2025 වසරේ මුල් මාස 4 සඳහා පුනරාවර්ථන වියදම් ලෙස, රුපියල් බිලියන 1000 ක් වෙන් කර තිබෙනවා.

එමෙන්ම රුපියල් බිලියන 425 ක මුදලකුයි ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇත්තේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව, අනෙකුත් ණය සේවාවන් සදහා රුපියල් බිලියන 1175 ක් ඇස්තමේන්තුගත කරයි තිබෙන්නේ.

අතුරු සම්මත ගිණුම අද පස්වරුවේ සම්මත කරගැනීමට නියමිත බව සඳහන්.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this