හන්තානේ අතරමං වු සිසුන් පිරිසක් යුද්ධ හමුදාවෙන් බේරා ගැනේ

Published on

කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් චාරිකාවක නිරත වෙමින් සිටිය දී හන්තාන කන්ද නැරඹිමට ගොස් අතරමං වී තිබෙනවා.

පසුව යුද්ධ හමුදාව විසින් ඔවුන් නිරුපද්‍රිතව මුදවා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සිසුන් පිරිස වයස අවුරුදු 16 ත් 17 අතර පසුවන්නන්.

ප්‍රදේශයේ පැවති මීදුම හේතුවෙන් මාර්ගය සොයා ගැනීමට අපහසු වී නැවත පැමිණිමට නොහැකිවයි මොවුන් අතරමං වී ඇත්තේ.

හන්තාන කන්ද තරණය කිරීමේ දී එක් අයෙකුගේ කකුලේ මස්පිඩු පෙරලිමක් ද සිදුව තිබෙනවා.

මේ පිළිබඳව යුද්ධ හමුදාවේ භට පිරිස් දැනුවත් වීමෙන් පසු, සිසුන් පිරිස ආරක‍්ෂිතව මුදවා ගැනීමට මෙහෙයුමක් අරඹා ඇති අතර අලුයම් කාලය වන විට ඔවුන් ආරක්‍ෂිතව පහළට රැගෙන ඒමටයි භට පිරිස් කටයුතු කර ඇත්තේ.

Latest articles

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

More like this