හන්තානේ අතරමං වු සිසුන් පිරිසක් යුද්ධ හමුදාවෙන් බේරා ගැනේ

Published on

කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් චාරිකාවක නිරත වෙමින් සිටිය දී හන්තාන කන්ද නැරඹිමට ගොස් අතරමං වී තිබෙනවා.

පසුව යුද්ධ හමුදාව විසින් ඔවුන් නිරුපද්‍රිතව මුදවා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සිසුන් පිරිස වයස අවුරුදු 16 ත් 17 අතර පසුවන්නන්.

ප්‍රදේශයේ පැවති මීදුම හේතුවෙන් මාර්ගය සොයා ගැනීමට අපහසු වී නැවත පැමිණිමට නොහැකිවයි මොවුන් අතරමං වී ඇත්තේ.

හන්තාන කන්ද තරණය කිරීමේ දී එක් අයෙකුගේ කකුලේ මස්පිඩු පෙරලිමක් ද සිදුව තිබෙනවා.

මේ පිළිබඳව යුද්ධ හමුදාවේ භට පිරිස් දැනුවත් වීමෙන් පසු, සිසුන් පිරිස ආරක‍්ෂිතව මුදවා ගැනීමට මෙහෙයුමක් අරඹා ඇති අතර අලුයම් කාලය වන විට ඔවුන් ආරක්‍ෂිතව පහළට රැගෙන ඒමටයි භට පිරිස් කටයුතු කර ඇත්තේ.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this