සොරකම් කළ වත්කම් යළි අයකරගන්න නව පනත් කෙටුම්පත් 03ක්

Published on

සොරාගත් වත්කම් අයකර ගැනීමට ඉදිරි කාර්තුවේදී නව පනත් කෙටුම්පත් 03ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ( 04 ) මීට සුළු මොහොතකට පෙර ( ලංකාවේ වේලාවෙන් පෙ.ව. 11.30ට පමණ ) පාර්ලිමේන්තු සැසිවාරය අමතමිනුයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සොරාගත් වත්කම් අයකර ගැනීම, මූල්‍ය අපරාධ වැලැක්වීම, ණය හිමියන් සහ ණය ගැතියන් ආරක්ෂා කිරීම අරමුණු කරගත් අපරාධ පිළිබඳ පනත් කෙටුම්පත, මුදාගැනීමේ, පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ විගණන පනත් සංශෝධන ඉදිරි කාර්තුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

Latest articles

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

More like this