ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සම්පන්නම ප්‍රාන්ත අතර වික්ටෝරියා පළමු තැනට

Published on

ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සම්පන්නම ප්‍රාන්ත පිළිබදව නවතම අධ්‍යනයක් සිදුකර තිබෙන බව සඳහන් වෙනවා.

ඒ Time out සගරාව මඟින් සිදු කළ සමීක්ෂණයක් මගිනුයි.

එහි දක්වා ඇති පරිදි ඕස්ට්‍රේලියාවේ වඩාත් සෞඛ්‍ය සම්පන්නම ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්ව තිබෙන අතර මෙම ශ්‍රේණිගත කිරීමේදී එම ප්‍රාන්තයට 78.63 ක ලකුණු ප්‍රමාණයක් හිමිව තිබෙනවා.

ශ්‍රේණිගත කිරීමේදී ලකුණු 67.24 ක් හිමි කර ගනිමින් ලැයිස්තුවේ දෙවන ස්ථානය ACT ත්, ලකුණු 64.66 ක් ලබා ගනිමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තෙවන ස්ථානයත් හිමි කොටගෙන තිබෙන බව සඳහන්.

ලැයිස්තුවේ සිව් වන ස්ථානය,පස්වන ස්ථානය සහ හය වන ස්ථාන හිමි කරගෙන ඇත්තේ පිළිවෙලින් ලකුණු 58.00 ක්, 39.02 ක් සහ 37.91 ලබා ගත් දකුණු ඕස්ට්‍රේලියා, බටහිර ඕස්ට්‍රේලියා සහ ටස්මේනියා යන ප්‍රාන්තයි.

එමෙන්ම මෙම ලැයිස්තුවේ ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සම්පන්නම ප්‍රාන්ත අතර අවසන් ස්ථානය ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයයි සටහන් වන්නේ.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this