එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය සාකච්ඡා කමිටුව විසින් ගෝලීය වශයෙන් සිදුවන ප්ලාස්ටික් දූෂණය මැඩපැවැත්වීම සදහා ගිවිසුමක් ඇති කර ගැනීමට පැවැත්වූ සාකච්ඡා අසාර්ථකවී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මෙම කමිටු සාකච්ඡා පැවත්වූයේ දකුණු කොරියාවේ බුසාන් හිදියි.
තෙල් නිෂ්පාදන කරන රටවල් ඇතුලු රටවල් කිහිපයක් එක්ව ප්ලාස්ටික් නිෂ්පාදනය සීමා කිරීම සඳහා සිය කැමැත්තෙන් සිට ඇති බවත් පසුව ඊට අකමැති වී ඇති බවයි එම වාර්තා වැඩි දුරටත් පවසන්නේ.